Mashup 2021
曲名:マッシュ アップ

යොහානි දිලෝකා ද සිල්වා

歌手:ヨハニ ディロカ デ スィルヴァ
Yohani Diloka de Silva

*****

සත්තයි ඔයා ලස්සනම මතකයක්

sattayi oyā lassanama matakayak
サッタ イエヤーラ サナママタ カヤク
確かにあなたは最も美しい思い出です

මේ වේදනා ආදරේ තිළිණයක්

mē vēdanā ādarē tiḷiṇayak
メー ヴェーダナー アーデレー ティリーナ ヤク
この痛みは愛の贈り物です

දවසක හමුවෙලා මඟදි ඇස් වලින්

davasaka hamuvelā man̆gadi æs valin
ダヴェサカ ハムヴェラー マガディ アスヴァリン
ある日、道で目が合った

ඔයා විමසුවොත් ආදරේ

oyā vimasuvot ādarē
ナヤー ヴィマスヴェッター デレー
あなたが尋ねれば愛

මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ

matu bhavē sattakin obē namaṭa liyalā demi priyē
マトゥ バヴェー サッタ キンナベー ナマタ リヤラー デミ プリイェー
将来はもちろん、あなたの名前を書きます、親愛なる

***

නිදි නේනා හීන ගේනා

nidi nēnā hīna gēnā
ニディ ネーナー ヒーナ ゲーナー
眠そうなネナは夢を見た

මට ඕනා දෑස පේනා

maṭa ōnā dǣsa pēnā
マタ オーナー ダエサ ペーナー
どんな目でも見ることができます

සද පායා පායා රෑ

sada pāyā pāyā rǣ
サダ パヤ パーヤー ラー
月が昇り、沈む

සිත ඇහැරලා

sita æhæralā
スィタエ ヘッ ララー
心は目覚めた

කවුරුත් දන්නේ නෑ මා ආශා

kavurut dannē nǣ mā āśā
カヴルッ ダンネア ネー マアシャー
誰も知らない わたしはあなたを愛しています

මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා

mā hada hæguman varśāvē næhævīlā
マー ハダ ハグマン ヴァルシャアヴェー ナハ ヴィーラー
私の心 雨に濡れた気持ち

සිතේ රහසින් ලංවීලා

sitē rahasin laṁvīlā
スィーテー ラーハースィン ラン ヴィーイーラー
心はこっそり近い

මා හා දෑසින් යාවීලා

mā hā dǣsin yāvīlā
マー ハー ダースィン ヤーヴィーラー
わたしは、あなたを愛しています

ආශා දහසින් මත්වීලා

āśā dahasin matvīlā
アーシャー ダハスィン マッ ヴィーラ
千の欲望に酔いしれる

මගේ දෑතින් අල්ලාලා

magē dǣtin allālā
マーゲー ダエティン アッラーラ
私の手を握って

සීමා මායිම් නෑ කීවා

sīmā māyim nǣ kīvā
スィーマー マーイン ナエキーヴァ
彼は境界がないと言った

මා හා ලං වී ඔබ ආවා

mā hā laṁ vī oba āvā
マー ハー ランヴィー オベアーヴァー フウー
あなたは私の近くに来ました

***

Could you be the most beautiful girl in the world
クジュ ビザ モス ビュリフル ガーリンザ ワール
あなたは世界で最も美しい女の子になれますか

Cause Girl you’re my precious than diamonds in Pearls
クズ ガーリャマ プレシャザン ダヤモンズィ ポウルズ
なぜなら少女、あなたは真珠の中のダイヤモンドよりも私の貴重なものです

I just can’t describe it
ア ジュスケン デスクライ
私はそれを説明することはできません

I ain’t got the words
ビア エンガッザ ワーズ
どう言ったらいいかわからない

Your are my number one
ヤマイ ナンバワン
あなたは私のナンバーワンです

I’ll always put you first
アオーウェズ プチュ ファスト
私はいつもあなたを最優先します

My lady so the perfect soulmate
マイ レディーズ オーザ プーフェク サウメイ
私の女性はとても完璧なソウルメイトです

You’re beauty is divine you’re heart I wont break
チュア ビュリーズディ ヴァインニュア ホーラウォン ブレイク
あなたの美しさは神です あなたは私が壊すことがない心です

I’m gone be there for you good and the pain
アムガ ビーザッフ ユー トゥザ グー ランザ ペイン
私はあなたのためにそこに行きました

You’re my destiny you’re part of a greater plan
ヤ マーイ デスティ ニー ヤ パロヴァ グレイロ プラン
あなたは私の運命です あなたはより大きな計画の一部です

***

මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ

mā soyana ādaraya kohedō tiyennē
マーソヤナー デレヤ コヘドー ティエンネ
私が探している愛はどこかにあります

මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ

mā patana jīvitē kavadadō læbennē
マー パタナ ジーヴィテー カヴァダド ラベンネ
いつか欲しい人生を手に入れよう

මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ

mā soyana ādaraya kohedō tiyennē
マーソヤナー アーダラヤ コヘドー ティエンネ
私が探している愛はどこかにあります

මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ

mā patana jīvitē kavadadō læbennē
マー パタナ ジーヴィテー カヴァダド ラベンネ
いつか欲しい人生を手に入れよう

***

සිහිනයක් මැව්නා

sihinayak mævnā
スィヒナヤク マヴナー
夢が叶った

කාලයක් ගෙව්නා

kālayak gevnā
カーラヤク ゲヴナー
時は過ぎた

දෑස් යුග තෙමුනා

dǣs yuga temunā
ダエス ユガ テムナー
目が濡れている

ආදරේ දැනුනා

ādarē dænunā
アーデレー ダヌナー
恋に落ちた

පින්නේ පිනි සුළගේ

pinnē pini suḷagē
ピンネ ピニ スラゲー
露 露 風の

නිල්ලේ නිල් නෙතගේ

nillē nil netagē
ニッレ ネル ネタゲー
ニル 青い目の

රංචු වෙන සුසුමේ

raṁcu vena susumē
ラムチュ ヴェナ ススメーエエ
安堵のため息をつく

දැනුනු පෙම් හැඟුමේ

dænunu pem hæn̆gumē
ダヌヌ ペム ハグメー
愛の気持ちで感じた

***

ලං වුණි දෝ දැනෙනා තනිකම හෝ

laṁ vuṇi dō dænenā tanikama hō
ラム ヴニ ドー ダネナー タニカマ ホー
あなたは孤独を感じますか、それとも親密に感じますか?

ආදරේ දැනිලා ලංවීලා ඒවිදෝ

ādarē dænilā laṁvīlā ēvidō
アーデレー ダニラー ランヴィーラー エーヴィドー
愛を感じて近づく

දැනෙනා සිත විඳිනා මේ ආදරේම පතනා

dænenā sita vin̆dinā mē ādarēma patanā
ダネナー スィタ ヴィディナー メー アーダレーマ パテナーアー
感じて感じるこの愛を願って

නොනිදා සයනේ පතමී රූ මවා

nonidā sayanē patamī rū mavā
ノニダー サヤネー パテミー ルー マヴァー
毎日ショーをします

***

හැමදාම ඔය දෑස හමුනොවන විට

hæmadāma oya dǣsa hamunovana viṭa
ハマダーマ オヤダエサ ハムノー(ヴァ) ナヴィタ
毎日その目を見ていないとき

නොසන්සුන් හිත තාම වාරු නෑ මට

nosansun hita tāma vāru nǣ maṭa
ノサンスン ヒタターマ ヴァール ナエ マタ
落ち着きがない 私はまだ気にしません

නුඹ ගැන හිත හිතා මිය යනවා හැර

num̆ba gæna hita hitā miya yanavā hæra
ヌバギャナ ヒタヒターア ミヤ ヤナヴァー ハラー
あなたの死にかけている考えを除いて

සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට

soduru minisek venna hitak nǣ maṭa
ソドゥル ミニセク ヴェンナ ヒタク ネア マタ
いい人になりたくない

මං එක්ක යං කිව්ව ගමන එනවද

maṁ ekka yaṁ kivva gamana enavada
マーム エッカ ヤム キッヴァ ガマナ エナーヴァダー
若者は私に言った 旅に来ますか

සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද

soduru māvata ḷan̆gaṭa ævit innada
ソドゥル マー ヴァタラガタ アヴィ インナダ
スウィートロードもっと近くに来て

*****

ちょっとひといき