නොබලා මා දිහා

曲名:ノバラ マ ディハ
私を見ないで

රයිනි චාරුකා

歌手:ライニ・チャルカ・グーナティラケ 

Music & Melody - Sajith V Chathuranga
Lyrics - Kamil

*****

නොබලා මා දිහා ඔයා

nobalā mā dihā oyā
ノバラー マーディハー オヤー
私を見ないで

යනවා කාගෙදෝ වෙලා

yanavā kāgedō velā
ヤナヴァー カーゲドー ヴェラー

සගවා වේදනා දරා හැමදා ආදරේ කරා

sagavā vēdanā darā hæmadā ādarē karā
サガヴァー ヴェーダナー ダラー ヘマダー アーダレー カラー

ඔබ නොඑනා නිසා කවුරුත් එපා

oba noenā nisā kavurut epā
オバ ノエナー ニサー カヴルー テパー

තනි වීල ඉන්නවා

tani vīla innavā
タニ ヴィーラ インナヴァー

සිනාවත් ගෙනා වසන්තෙත් දමා

sināvat genā vasantet damā
シナーヴァト ゲナー ヴァサンテー ダマ

කොහෝ ගියාදෝ පියඹලා

kohō giyādō piyam̆balā
コヘー ヤンアドー ピヤーム バラー

ඔයාගෙන් එහා ලොවක් නෑ මවා

oyāgen ehā lovak nǣ mavā
オヤーゲン エハー ロヴァク ネー マヴァー

මගේ ජීවිතේ වගේ ඔයා

magē jīvitē vagē oyā
マゲー ジーヴィテー ヴァゲー オヤ

***

පෙම් කෙරුව ඒ අතීතේ වෙන් වී ගියා

pem keruva ē atītē ven vī giyā
ペム ケルーヴェー アティーテー ヴェン ヴィー ギヤー

මගේ බව කීව ඔයා දැන් ඇයගේ වෙලා

magē bava kīva oyā dæn æyagē velā
マーゲ バヴェ キーヴァ オブデン エヤゲー ヴェラー

දැනෙනා මිලාන වේදනා සගවා

dænenā milāna vēdanā sagavā
デニラー ミラーヌ ヴィードゥノー サンガヴァン 

හිදින්න බෑ සදා

hidinna bǣ sadā
ヒディンナ ベー サダー

ඉකිලා හඩනා රෑ පුරා පෙර පෑ සැදෑව

ikilā haḍanā rǣ purā pera pǣ sædǣva
イキラー ハダーナ レー プラー ペラ ペー セナーヴァ 

සේදුනා බලා ඉන්නවා සිතා

sēdunā balā innavā sitā
セードゥナー バラー インナヴァー シター

සිනාවත් ගෙනා වසන්තෙත් දමා

sināvat genā vasantet damā
シナーヴァト ゲナー ヴァサンテー ダマ

කොහෝ ගියාදෝ පියඹලා

kohō giyādō piyam̆balā
コヘー ヤンアドー ピヤー(ム) バラー

***

සන්තෝස යාමේ රහසින් බොදවී ගියා

santōsa yāmē rahasin bodavī giyā
サントーサ ヤーメー ラハシン ボダヴィー ギヤー

දුක් වින්ද කාලේ සැනෙකින් ලැබිලා මෙදා

duk vinda kālē sænekin læbilā medā
ドゥク ヴィンダ カーレ セネキン レビラー メダー

මතකේ තියාණ කී කතා

matakē tiyāṇa kī katā
マタケー ティヤーナ キー カター

දිවියේ පුරාම ඉන්නවා

diviyē purāma innavā
デヴィイェー プラーマ インナヴァー

මට දාල යන්න බෑ ඔයා

maṭa dāla yanna bǣ oyā
マタ ダーラ ヤンナ ベー オヤー

ロパマーヴァ インナ マーソヤー (原綴不明)

サモハーラティー ニナマーサダー (原綴不明)

සිනාවත් ගෙනා වසන්තෙත් දමා

sināvat genā vasantet damā
シナーヴァト ゲナー ヴァサンテー ダマ

කොහෝ ගියාදෝ පියඹලා

kohō giyādō piyam̆balā
コヘー ヤンアドー ピヤー(ム) バラー

ඔයාගෙන් එහා ලොවක් නෑ මවා

oyāgen ehā lovak nǣ mavā
オヤーゲン エハー ロヴァク ネー マヴァー

මගේ ජීවිතේ වගේ ඔයා

magē jīvitē vagē oyā
マゲー ジーヴィテー ヴァゲー オヤー

නොබලා මා දිහා ඔයා

nobalā mā dihā oyā
ノバラー マーディハー オヤー

යනවා කාගෙදෝ වෙලා

yanavā kāgedō velā
ヤナヴァー カーゲドー ヴェラー

සගවා වේදනා දරා හැමදා ආදරේ කරා

sagavā vēdanā darā hæmadā ādarē karā
サガヴァー ヴェーダナー ダラー ヘマダー アーダレー カラー

ඔබ නොඑනා නිසා කවුරුත් එපා

oba noenā nisā kavurut epā
オバ ノエナー ニサー カヴルー テパー

තනි වීල ඉන්නවා

tani vīla innavā
タニ ヴィーラ インナヴァー


ちょっとひといき